අභිරහස් හොරකමක් CCTV වල- ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සමාජිකයෙක් බවට සැක[VIDEO]

2017-11-03 01:06:00       702
feature-top
අපූරු හොරකමක් වන්නේ ඔවුන් විසනි් කමියුනිකේෂන් එකෙහි තිබනුු වටිනා භාණ්ඩ හෝ මුදල් රැගෙන නොයාමයි. මේ හොරකමේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ හොරා මුදල තබා යෑමයි. මේ නිසා මේ පිළිබ`දව අපරාධ අංශ වල දැඩි අවධානයක් යොමුව ඇත.

පෙනීයන ආකාරයට මොහු ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් බවට සැකයක්ද ඇතිවී තිබෙනවා.

කමියුනිකේෂන් එකෙහි ඇති cctv කැමරා වල සටහන්ව ඇති අන්දමට මේ හොරාට තවත් සගයෙක්ගෙ සහයද හිමිව තිබෙනවා. ඔවුන් ජංගම දුරකථන මාර්ගයෙන් එකිනෙකා සම්බන්ධ වෙමින් සදුි කල හොරකමක් වන අතර එක් හොරෙක් කමියුනිකේෂන් එක ඉදිරිපස ඇති ලයිට් කණුවකට නැග වහලයෙන් එයට ඇතුලූ වුන අන්දමත් අනෙකා එලෙිය් සටි ඔහුට සහය දක්වා ඇති බව පැහැදිලවි කැමරා වල සටහන්ව තිබෙනවා.

මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ මේවන විට ආරම්භ කර ඇත.
(under the courtesy of nethgossip.lk news web)

More News »