TharunayaSinhala News →sinhala news → 2017-09-08 09:25:00

 ඉර්මා කැරබියන් දූපත්වලින් ඉවත් වෙයි
2017-09-08 09:25:00
Views : 175

ඉර්මා සුළි කුණාටුව කැරබියන් දූපත්වලින් ඉවත්ව හයිටියේ ටුර්ක්ස්  සහ කයිකොස් දූපත් දෙසට ගමන් කරමින් පවතින බව වාර්තාවේ.

පැයට කිලෝමිටර් 290ක පමණ වේගයෙන් සුළි කුණාටුව ගමන් කරමින් පවතින අතර කැරබියන් දූපත්වලට ඊයේ දිනයේ බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබිණි.

ඉර්මා සුළි කුණාටුවෙන් මිලියන 1.2කට වැඩි සංඛ්‍යාවකට බලපැම් එල්ල වී ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකු පමණ මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබේ.

 2010 වසරෙන් පසුව අත්ලාන්තික් කලාපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය ලෙස සැළකේ.

(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60