TharunayaSinhala News →sinhala news → 2017-08-13 04:53:00

මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
2017-08-13 04:53:00
Views : 1217

ලබන වසරේ අයවැයට අදාළව මෙතෙක් යෝජනා ඉදිරිපත් කළ නොමැති නම්, ඒවා වහාම ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම්දීමක් කරනවා.

ඒ අනුව සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ විදේශ මූල්‍යාධාර සහිත ව්‍යාපෘති සඳහා ලබන වසරේ අයවැයෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60