රනිල් කොල්ලෙක් ග*** බුදි.. රන්ජන් හඬ පටයක රනිල්ගේ සමනල ජාතකය දිගහරී..

2020-01-19 01:11:00       2301
feature-top
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පටයක සඳහන් වෙයි.

ඔහු එම හඬපටයේ දී සාකච්ඡා කරන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟයි.

වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඉතා උපහාසාත්මකව අසභ්‍ය සාකච්ඡාවක නිරත වන ඔවුන් පක්ෂ නායකයාට ද දැඩි ලෙස සමච්චල් ද කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »