ප‍්‍රසිද්ද නළු නිළියන්ගේ සමාජ රෝග රන්ජන්ගේ හඬපටවලින් එලියට.. බිය වූ නිලියක් සිය දිවි නසා ගන්න ගිහින්..

2020-01-19 01:01:00       726
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඬ පට එකින් එක ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට හිතවත් ජනප‍්‍රිිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඔවුන් සමාජ රෝග සම්බන්ධයෙන් හා ඒවාට ප‍්‍රතිකාර ගන්නා ස්ථානයන් ගැන රන්ජන් රාමනායක සමග සාකච්චා කර තිබීම මීට හේතු වී ඇතැයි සදහන්ය.

හඬපට හෙලිදරවු වීම ඇරඹුනු දිනවල සිය දිවි නසාගැනීමටද උත්සාහ කර ඇත්තේ ඉන් එක් රංගන ශිල්පිණියක් යයි ද තොරතුරු වාර්තා වේ.

මෙම හඬ එළිදරව් හොත් තම පවුල් ජීවිත පවා සම්පූර්ණයෙන්ම අවුල් වී යනු ඇතැයි ඔවුන් බියපත් වී සිටින බව ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »