මව් සෙනෙහසේ අරුමය කැමරා ඇසින් (photos)

2015-05-22 09:49:00       683
feature-top
චිකාගෝහි ප්‍රසිද්ධ ඡායාරුප ශිල්පිනියක වන  Ivette Ivens විසින් කැමරා ගත කරන ලද සුන්දර ඡායාරුප පෙළක් මෑතකදී කතා බහට ලක් වුණාග

මෙහි තේමාව වුණේ පුංචි දරුවන්ට කිරි දෙන මවකගේ ආදරයයිග දැන් දැන් තරුණ මව්වරුන් විවිධ හේතු නිසා මව් කිරි ලබා දෙන්නට මාලි කමක් දක්වන බවක් පෙනී යනවාග මේ ඡායාරුප පෙළ ඉදිරිපත් කිරීමේ අරමුණ එවැනි මත දුරලමින් මවකගේ සහ දරුවකුගේ බැඳීම කෙතරම් සුන්දරද යන වග පෙන්වීමයිග

අම්මෙක්ගේ දරුවෙක්ගේ ආදරේ කියන්නේ උපතටත් කලින් ඉඳන් දරුවා කුසට පැමිණි මොහොතේ ඉඳන් පටන් ගන්න අද්විතීය බැඳීමක්ගකිරි දීම මගින් ඒ බැඳීම තවත් තර වනවාග ඒ නිසයි ඉපදුනු ගමන්ම හැකි ඉක්මනින් දරුවාට කිරි ලබා දෙන්නේග

බලන්න මේ  ඡායාරුප තුලින් මතුවන ආදරය කෙතරම්ද කියලා
(under the courtesy of asianmirror news web)


More News »