මව් සෙනෙහසේ අරුමය කැමරා ඇසින් (photos)
2015-05-22 09:49:00  ★ 683

චිකාගෝහි ප්රසිද්ධ ඡායාරුප ශිල්පිනියක වන Ivette Ivens විසින් කැමරා ගත කරන ලද සුන්දර ඡායාරුප පෙළක් මෑතකදී කතා බහට ලක් වුණාග
මෙහි තේමාව වුණේ පුංචි දරුවන්ට කිරි දෙන මවකගේ ආදරයයිග දැන් දැන් තරුණ මව්වරුන් විවිධ හේතු නිසා මව් කිරි ලබා දෙන්නට මාලි කමක් දක්වන බවක් පෙනී යනවාග මේ ඡායාරුප පෙළ ඉදිරිපත් කිරීමේ අරමුණ එවැනි මත දුරලමින් මවකගේ සහ දරුවකුගේ බැඳීම කෙතරම් සුන්දරද යන වග පෙන්වීමයිග
අම්මෙක්ගේ දරුවෙක්ගේ ආදරේ කියන්නේ උපතටත් කලින් ඉඳන් දරුවා කුසට පැමිණි මොහොතේ ඉඳන් පටන් ගන්න අද්විතීය බැඳීමක්ගකිරි දීම මගින් ඒ බැඳීම තවත් තර වනවාග ඒ නිසයි ඉපදුනු ගමන්ම හැකි ඉක්මනින් දරුවාට කිරි ලබා දෙන්නේග
බලන්න මේ ඡායාරුප තුලින් මතුවන ආදරය කෙතරම්ද කියලා (under the courtesy of asianmirror news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com