සියළුම බාදක මැද පර්පල් රේන්ජ් ඉඳුනිල් Facebook Live ඇවිත් කියපු දේ - Video

2018-01-20 09:28:00       707
feature-top

වර්තමාන එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන්න කණ්ඩායමෙන් ඉවත්වුනා. ඉන්පසුව ඔබට සිදුවූයේ සියළුදෙනාගේ රුවුම් ගැරවුම් අසන්නටයි. නොයෙකුත් කටකතා සැම දෙනාම පැවසුවත් ඔබ සංගීත කණ්ඩායම වෙනුවෙන් කිසිම වචනයක් වත් පැවසුවේ නැහැ.මොකද ඔහු සංගීත කණ්ඩායමට තිබෙන ආදරය නිසාවෙනි.

එහෙත් සංගීත කණ්ඩායමේ නායකායා වන සේනක මාධ්‍ය වලට පැවසුවේ වෙනත් දෙයක්. සියළු දෙනාම සිතුවේ සත්‍ය එයයි කියාය.

මේ සියළු දෙනාගේම චෝදනා මැද ඉඳුනිල් අන්ද්‍රමාන්න Facebook Live ආවා. ඔහු ඒ වෙලාවේ හිටියේ ගෙදර. තමන්ගේ පවුලේ අය, බිරිඳ සහ දු සිඟිත්ත එක්ක. ඔහු කොච්චර චෝදනා කරලා තිබුණත් ඔහු හරිම සන්සුන්ව ඒ හැමදේටම හරි සරලව උත්තර දුන්නා.සියළු දෙනාටම ස්තුති කලා වගේම සංගීත කණ්ඩායමේ නායකයා වන සේනකට කිසිවිටකත් දොස් කිවුවේ නැහැ. ඔහුටත් ස්තුති කලා.

ඉඳුනිල් අන්ද්‍රමාන්න කියන චරිතය සියළු දෙනා අතරට පැමිණියේ නිහතමානී ගායන ශිල්පී විදිටයි. ඒබව යලිත් ඔහු සැම දෙනාමට ඔප්පු කරලා තියෙනවා. ඔහු සැමදෙනාගෙන්ම ඉල්ලන්නේ එක දෙයි "ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා" කියලයි.

මේ තියෙන්නේ අන්දරමාන්න FB Live ඇවිත් කරපු කතාව.





More News »