ළමා හිංසනය හා ළමා අපචාර වළක්වන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දරුවන් විරෝධතා පාගමනක් කිලිනොච්චිය නගරයේදී පවත්වා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් කාන්තා සංවිධාන,සිවිල් සංවිධාන හා ආරක්ෂක අංශයන්ගේ සහභාගීත්වයෙන් මෙම පාගමන ඊයේ(13) සංවිධානය කොට තිබිණි.

ළමා අපචාර හා ළමා හිංසනයෙන් තොර රටක් බිහි කරමු ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් සහභාගි වු විරෝධතා වැඩසටහන කිලිනොච්චිය කාක්ක කඩෙ හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ කොට කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනය දක්වා පැමිණ තිබේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සංඛ්‍යාව නවතා ගැනීමේ අරමුණින් සංවිධානය කොට තිබු මෙම පාගමන වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

"/> ළමා හිංසනයට හා අපචාරවලට එරෙහිව ළමුන් වීදි බසී - Tharunaya.us ළමා හිංසනය හා ළමා අපචාර වළක්වන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දරුවන් විරෝධතා පාගමනක් කිලිනොච්චිය නගරයේදී පවත්වා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් කාන්තා සංවිධාන,සිවිල් සංවිධාන හා ආරක්ෂක අංශයන්ගේ සහභාගීත්වයෙන් මෙම පාගමන ඊයේ(13) සංවිධානය කොට තිබිණි.

ළමා අපචාර හා ළමා හිංසනයෙන් තොර රටක් බිහි කරමු ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් සහභාගි වු විරෝධතා වැඩසටහන කිලිනොච්චිය කාක්ක කඩෙ හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ කොට කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනය දක්වා පැමිණ තිබේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සංඛ්‍යාව නවතා ගැනීමේ අරමුණින් සංවිධානය කොට තිබු මෙම පාගමන වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

" />

ළමා හිංසනයට හා අපචාරවලට එරෙහිව ළමුන් වීදි බසී

2018-10-14 10:57:00       383
feature-top

ළමා හිංසනය හා ළමා අපචාර වළක්වන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දරුවන් විරෝධතා පාගමනක් කිලිනොච්චිය නගරයේදී පවත්වා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් කාන්තා සංවිධාන,සිවිල් සංවිධාන හා ආරක්ෂක අංශයන්ගේ සහභාගීත්වයෙන් මෙම පාගමන ඊයේ(13) සංවිධානය කොට තිබිණි.

ළමා අපචාර හා ළමා හිංසනයෙන් තොර රටක් බිහි කරමු ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් සහභාගි වු විරෝධතා වැඩසටහන කිලිනොච්චිය කාක්ක කඩෙ හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ කොට කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනය දක්වා පැමිණ තිබේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සංඛ්‍යාව නවතා ගැනීමේ අරමුණින් සංවිධානය කොට තිබු මෙම පාගමන වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.


(under the courtesy of adaderana.lk news web)

More News »