ඇයි පිරිමි වෙනත් ගැහැණුන් වෙත යන්නේ

2015-06-03 04:59:00       676
feature-top
ඉතින් කොහොමද යාලුවනේ. මීට පෙර සමීක්ෂණ මගින් හොයා ගෙන තිබුනේ විවාහක පිරිමින් වෙනත් ගැහැණුන් වෙත ලං වීමට ප්‍රධාන හේතුව වශයෙන් තම බිරිදගෙන් ලිංගික වශයෙන් සතුටු වීමට අපොහසත් වීම කියලා. නමුත් Gary Neuman කියන psychotherapist ඔහුගේ නවතම සමීක්ෂණයක් මගින් හොයා ගෙන තියෙනවා පර භාර්යා සේවනය සදහා අලුත්ම හේතුවක්. ඔහු කියනවා පිරිමි වෙනත් ගැහැණුන් වෙත යාමට හේතුව තම බිරිදගෙන් ලැඛෙන ලිංගික පහස අඩුවීම විතරක්ම නෙවෙයි කියලා. sex is not the only reason for why men cheat


More News »