මතුගමින් බෝම්බයක් සොයා ගනී

2018-10-14 10:50:00       682
feature-top
මතුගම ඇලදුවවත්ත ප්‍රදේශයේ සිදු කළ සොදෙසි මෙහෙයුමකදී මෙරට නිශ්පාදිත බෝම්බයක් මඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම පොලිස් නිලධාරින්ට ලැබුණු ලද තොරතුරක් මත ඊයේ (13) ‍මෙම සොදෙසි කිරිම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි යටදොල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සැකකරු අද (14)  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

More News »