TharunayaSinhala News →Year to change the real economy → 2016-04-09 09:15:00

ආර්ථිකයේ සැබෑ වෙනසකට වසරක් දෙන්න
2016-04-09 09:15:00
Views : 317

ඉදිරි වසර එක හමාරක කාලය ඇතුළත මෙරට ආර්ථිකයේ සැබෑ වෙනසක් ඇති කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

2016 ආසියානු ආයෝජන සමුළුව ඊයේ නිමාවට පත්වුණා. දින 3ක් පුරා ආයෝජන සමුළුව හොංකොං හි පැවැති අතර ඊට ආසියානු කලාපය නියෝජනය කරමින් සියලූම මුදල් අමාත්‍යවරුන් සහ මූල්‍ය ක්ෂේත්‍ර ප්‍රධානීන් එක්ව සිටියා.

එම සමුළුව අමතමිනුයි මුදල් අමාත්‍යවරයා ඊයේ මේ බව සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60