කොල පැහැති පලා වර්ග එළවළු වැඩිපුර අනුභව කළ යුත්තේ ඇයි?


2017-03-20 09:23:00       675
feature-top
කොල පැහැති පලා වර්ග එළවළු නිරතුරුව ආහාරයට ගැනීමෙන් ඇස්‌වල පෙනීම වර්ධනය කර ගැනීමට අමතරව හෘද රෝග, දියවැඩියාව මෙන්ම පිළිකාවන්ට ගොදුරු වීමෙන් වැළැකී සිටිය හැකි බව වෛද්‍ය මතයයි.

කොල පැහැති පලා වර්ග හා එළවළුවලට රෝගවලින් ආරක්‍ෂා කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඒවායේ යහමින් ස්‌වාභාවිකව අඩංගුව පවතින තන්තු හෙවත් ෆයිබර්, විටමින් හා ලවණ වර්ග හේතුවෙනි. මෙම තත්ත්වය මත බෝ නොවන රෝග වැළැක්‌වීමට කොල පැහැති පලාවර්ග හා එළවළු දෛනිකව වැඩිපුර අනුභව කරන ලෙස බටහිර වෛද්‍ය පර්යේෂකයින්ද ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

More News »