TharunayaSinhala News →Visited the remand Level Score → 2017-01-11 03:43:00

උසස් පෙළ ලකුණු බලන්න ගිය අයත් රිමාන්ඩ් කරලා
2017-01-11 03:43:00
Views : 3020

හම්බන්තොටදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට සම්බන්ධ නොමැති පුද්ගලයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ පවසනවා.

මෙහිදි අත්අඩංගුවට පත්වූ ඇතැමුන් උසස්පෙළ ලකුණු පරීක්ෂා කිරීමට පැමිණෙමින් සිටි අය බවත්, ඇතැමුන් රාජකාරි නිමාවී නිවෙස් බලා පැමිණෙමින් සිටි අය බවත් ඔහු පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවට ගෙන රක‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ සුවදුක් විමසීමට තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60