TharunayaSinhala News →Vietnam protest for spawning → 2016-05-02 08:53:00

මත්සයන් වෙනුවෙන් වියට්නාමයේ උද්ඝෝෂණයක්
2016-05-02 08:53:00
Views : 181

වියට්නාමයේ මධ්‍යම වෙරළ තීරයේ අති විශාල වශයෙන් මසුන් මියයන බව පවසමින් එරට වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

වානේ කම්හලකින් අපජලය බැහැර කිරීම නිසා මෙම මසුන් මියයන බවට උද්ඝෝෂකයින් ප‍්‍රකාශ කරනවා
(under the courtesy of nethfm news web)

Ads here
340 x 60