TharunayaSinhala News →Unemployment rises → 2016-05-02 08:56:00

සේවා වියුක්තිය ඉහළට
2016-05-02 08:56:00
Views : 347

පසුගිය වසරේ සේවා වියුක්ති අනුපාතය සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ 2014 වසරේ පැවති සියයට 4.3 ක් වූ සේවා වියුක්ති අනුපාතයට සාපේක්ෂවයි.

 2014 වසරේ සියයට 3.1 ක් ව පැවති පුරුෂ සේවා වියුක්ති අනුපාතය පසුගිය වසරේදී සියයට 3 ක් දක්වා අඩුවී ඇති අතර කාන්තා සේවා වියුක්ති අනුපාතය සියයට 6.5 සිට 7.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(under the courtesy of hirunews news web)

    All Stories
Ads here
340 x 60