TharunayaSinhala News →The winner of the Philippine presidential election decisions → 2016-05-10 09:16:00

පිලිපීන ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා තීන්දුයි
2016-05-10 09:16:00
Views : 277

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යයේ පැවැත් වුණු පිලිපීන ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය rodrigo duterte විසින් හිමිකරගෙන ඇතැයි බී බී සි ලෝක සේවය පවසනවා.

ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට අනූවක් පමණ මේ වන විට ගණන් කර අවසන්. ඒවායින් සියයට 39ක් හිමි වී ඇත්තේ rodrigo duterte ටයි.

ආසන්නම ප‍්‍රතිවාදියා වන Manuel Roxas ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 23ක් පමණක් හිමිකරගෙන තිබෙනවා.

(under the courtesy of nethfm news web)

    All Stories

Ads here
340 x 60