උදරයේ හා තට්ටම් වල ඇදීම් සලකුණු මතු වී ඇතිනම් දින 30න් විශ්මිත ප්‍රථිපල ලැඛෙන විසදුම් මෙන්න

2016-05-05 11:29:00       662
feature-top
හැම කෙනෙක්ම ආසයි ලස්සන සමක හිමි කරුවෙකු / හිමි කාරිනියක වෙන්න එත් සම මත ඇති විවිධ ප්‍රශ්න නිසා මේ අවස්ථාව හැමෝටම ලබා ගන්න හැකියාව නෑ. ඔබ දැකලා ඇති සමහර අයගේ සමේ සමහර ස්ථාන වල ඇදීම් සලකුණු තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ීඑරුඑජය ඵ්රනි කියලා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඉගටියේ හා තට්ටම් වල සමට යටින් මේදය තැන්පත් වීම නිසා සමේ උස් පහත් වීම් (ජැකකමකසඑැ) තිඛෙනවා. මෙන්න මේ තත්වය සම්පුර්ණයෙන් සුව කර ගන්න පුලුවන් විශ්මිත අත් ඛෙහෙතක් ගැන අද විශ්මය තුලින් ඔබට කියල දෙන්නම්.

මේ ඛෙහෙත මගින් සම මත මැරුණු ෙසෙල ඉවත් කිරීම මගින් සම හොදින් පිරිසිදු කිරීමද සිදු කරනවා. මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ ඉතාමත් පහසුවෙන් සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තුනක් පමනයි

සිනි ග්‍රෑම් 250
ලුණු ග්‍රෑම් 250
පාම් තෙල් මිලි ලීටර 100-150

ඔබට පාම් තෙල් හොයා ගන්න අපහසු නම් ඔලිව් තෙල් හෝ වෙනත් එළවලු තෙල් වර්ගයක් යොදා ගන්න පුළුවන්. මුහුදු ලුණු තුල ඇති අයඩින් හා වෙනත් හිතකර ක්ෂුද්‍ර මුලිකාංග මගින් ඔබේ සම ඉක්මනින් පිළිසකර කරනවා.

හරි අපි දැන් මේ විශ්මිත අත් ඛෙහෙත හදන්න පටන් ගමුකෝ. වැඩි දෙයක් කරන්න නෑ. ඉහත ද්‍රව්‍ය තුන නියමිත ප්‍රමාණයන්ට අරගෙන ඝන යෝගට් එකක් වගේ ගානට එනකම් හොදින් මිශ්‍ර කර ගන්න

සෑම රාත්‍රියකම ඔබ ඇග සෝදන විට මේ මිශ්‍රනය සමේ ඇදීම් සලකුණු හා සැමට යටින් මේද කොටස් තැන්පත් වීම නිසා ඉලිප්පී ඇති ස්ථාන වල ආලේප කරන්න, විනාඩි 5ක් පමණ හොදින් සම්බාහනය කරන්න. ඉන්පසු මද උණුසම් ජලයෙන් සෝදා හරින්න. අවසානයේ සත්කාරය කරගත් ස්ථාන වල පදසිඑමරසzසබට ජරු්ප එකක් හෝ කදඑසදබ එකක් ආලේප කරන්න

මෙම ප්‍රතිකාරය එක දිගට මාසයක් පමන සිදු කිරීමේදී ඔබට පෙනේවි සම මත කලින් පැහැදිලිව දැකගත හැකිව තිබු ඇදීම් සලකුණු /සම යට මේදය නිසා උස් පහත් වීම් දැන් අතුරුදහන් වී ඇති අපුරුව.

Courtesy :Wishmaya.com


More News »