TharunayaSinhala News →Stock market growth → 2016-05-10 09:18:00

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
2016-05-10 09:18:00
Views : 336

කොළඹ කොටස් වෙළඳපළ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 6594.80ක් ලෙසයි.

එය පසුගිය ජනවාරි 11 වැනිදායින් පසු එනම් මාස 4කින් වාර්තා වූ ඉහළම අගයයි.

විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කළ අතර ඔවුන් ඊයේ රුපියල් මිලියන 27.7ක කොටස් මිලදී ගත්තා.

කොළඹ කොටස් වෙළඳපළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 595.2ක් වූ අතර මේ වසරේ දිනක සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 774.9ක්.
(under the courtesy of hirunews news web)

Ads here
340 x 60