කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනයි - සජීවී විකාශනය 

2018-07-12 10:57:00       593
feature-top
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද (12) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගැනීමටයි. මෙම ටෙස්ට් තරග දෙක සඳහා සුරංග ලක්මාල් නායකත්වය ලබාදෙන අතර උපනායක ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.




More News »