TharunayaSinhala News →South Africa Sri Lanka Test series begins → 2016-12-28 04:33:00

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ඇරඹෙයි
2016-12-28 04:33:00
Views : 206

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානුවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය දකුණු අප්‍රිකාවේ පෝට් එලි‍සබෙත් හි පැවැත්වෙයි.

දෙරට අතර තරඟාවලිය ටෙස්ට් තරඟ 3කින්, එක්දින තරඟ 5කින්, 20-20 තරඟ 3කින් සමන්විතය.
(under the courtesy of adaderana news web)

    All Stories
Ads here
340 x 60