සම මතුපිට ඇතිවන කුඩා ඉන්නන් සති දෙකෙන් ඉවත් කරන විශ්මිත ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ කුස්සියේ තිඛෙන එක් ජාතියක් පමණයි

2016-05-10 09:30:00       666
feature-top
ඉන්නන් (viral warts) ඇතිවන්නෙ වෛරසයක් මගිනුයි. එයHPV (Human Papilloma Virus) ලෙස හඳුන්වනවා. මෙය චර්ම රෝගයක් විදිහටයි සැලකෙන්නේ. ඉන්නො ඇතිවීමට බාහිර සාධක වගේම සමහර අභ්‍යන්තර සාධකත් බලපානවා. මේ රෝගයේ රෝග ලක්ෂණ ඇති වන්න කාලයක් ගත වෙනවා. මෙලෙස ශරීරයේ තැනින් තැන ඉන්නන් ඇති උනාම එක හරිම අවලස්සන තත්වයක්. ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ ඛෙල්ල අවට ඇති වන මේ කුඩා ගැටිති ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි ලෙස ලෝකය ඉදිරියේ පහලට හෙලනවා.

අද විශ්ම ලෝකයෙන් ඔබට කියා දෙන්න යන්නේ සම මත ඇති වන මෙම කුඩා ඉන්නන්ව කිසිදු වියදමකින් තොරව නිවසේදීම පහසුවෙන් ඉවත් කර ගන්නා ආකාරයයි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ එකම එක අමුද්‍රව්‍යක් පමණයි. එයද ඔබට ඔබේ නිවසේ මුළුතැන්ගෙයින්ම සොයා ගන්න පුළුවන්. හරි වැඩි කතා බහක් ඕනේ නෑ. සුදු ළුණු තමයි අපි ඉන්නන්ට එරෙහිව පාවිච්චි කරන්න යන්නේ

සුදු ළුණු ප්‍රතිකාරය සිදු කර ගන්න ආකාරය

පොතු හැර ගත් සුදු ළුණු බික් කිහිපයක් හොදින් අඹරා ගන්න

ඉන්පසු අඹරා ගත් සුදු ළුණු පල්පයඉන්න මත තබා වෙළුම් පටියකින් ආවරණය කරන්න

පැය දෙකක් තබා වෙළුම් පටිය ඉවත් කරන්න

දිනකට දෙවරක් බැගින් සති දෙකක් මෙලෙස කිරීමෙන් සම මත ඇතිවන ඉන්නන් සම්පුර්ණයෙන් ඉවත් කර ගත හැකි වේවි

අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක්

ඉන්නන් කියන්නේ බෝවෙන දෙයක්. එම නිසා ඉන්නන් මත ආලේප කරන දේවල් කසල බදුනකට බැහැර කරන්න. ඉන්නන් ස්පර්ශ කර තම ශරීරයේ හෝ අන් අයගේ ශරීර ස්පර්ශ කිරීමෙන් වලකින්න.

දියවැඩියාව තිඛෙන පුද්ගලයන් මෙම ප්‍රතිකාරය සිදු නොකරන්න
ඒ වගේම මුහුණේ , ලිංගේන්ද්‍රියන් අසල වැනි සංවේදී ස්ථාන අසල මෙම ප්‍රතිකාරය සිදු ලෙස නොකරන්න

හොදින් මතක තියා ගන්න. බටහිර ඛෙහෙත් වලින් ඉක්මනින් ලෙඩ සනීප වෙනවා තමයි. එත් සෑම බටහිර ඛෙහෙතකම අසුරණයේ ගහලා තියෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් කියලා ජාතියක්. ඒ කියන්නේ එක ලෙඩක් සුව කරන්න බොන ඛෙහෙතෙන් තව ලෙඩ රාශියකට අත වැනීමක් සිද්ධ වෙනවා. නමුත් ස්වාභාවික ප්‍රතිකාර සෑම විටම ආරක්ෂිතයි. ලෙඩ රෝග නිට්ටාවටම සුව කරන්න පුළුවන්කම තියෙන්නෙත් ස්වාභාවික ප්‍රතිකර්ම වලින් පමණය

Courtesy :Wishmalokaya.com


More News »