TharunayaSinhala News →Shutting Canadian hostage killed in Philippines → 2016-04-26 09:48:00

කැනේඩියානු ප‍්‍රාණ ඇපකරුවෙක් පිලිපීනයේදී මරා දැමෙයි
2016-04-26 09:48:00
Views : 291

අබු සයාෆ් නම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් මාස ගණනක් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු පිලිපීනයේදී මරා දමා තිබෙනවා.

වයස අවුරුදු 68ක් වන ඔහු සටන්කාමීන් විසින් ප‍්‍රාණ ඇපයට ගැනුණේ සංචාරක නවාතැනක නතර වී සිටියදීයි.

ඉල්ලා සිටි කප්පම් මුදල නියමිත කාලය තුළ ලබා නොදුන් නිසා ඔහු මරා දැමුණු බව සටන්කාමීන් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

    All Stories

Ads here
340 x 60