රහස් තැන්වල රෝම මුඩු කිරීම එතරම් හොඳ අදහසක් නොවෙයි - මේ වීඩියෝ එක බලන්න

2016-04-28 01:18:00       683
feature-top
රහස් තැන්වල රෝම මුඩු කිරීම පිළිබඳව විවිධ මත පවතිනවා. ඇතැමෙක් නම් රහස් තැන්වල රෝම මුඩු කරන්නේ ලිංගික සතුට උපරිමයෙන් අත්විඳීමට සිතාගෙනය. සමහරු සිතන්නේ පිරිසිඳු බව රැක ගැනීම සඳහා අනිවාර්යයෙන්ම රහස් තැන්වල රෝම මුඩු කලයුතු බවයි. වෙළද දැන්වීම් මගින්ද ඒ බව පවසා සිටිනවා ඔබ කොතෙකුත් දැක ඇති.

රහස් තැන්වල රෝම මුඩු කිරීමට ප‍්‍රථමව කරුණාකර මෙම වීඩියෝව නරඹන්න. ඔබ මෙතෙක් නොදැන සිටි බොහොමයක් දේවල් එම වීඩියෝවෙන් ඔබට දැනගන්නට ලැබේවි.

රහස් තැන්වල රෝම මුඩු කලවිට උකුණු ගහනය වඳ කරගන්නට ඔබට පුළුවන්, නමුත් ලිංගිකව ව්‍යාප්ත වෙන රෝග බෝවීමට කිහිප ගුණයක වැඩි අවදානමක් පවතින බව හොඳින් මතක තබාගන්න. මේ පහත වීඩියෝවෙන් එවැනි වටිනා කරුණු රැුසක් ඔබට දැනගන්නට පුළුවන්.

Courtesy : sinhalalipi.com



More News »