TharunayaSinhala News →Mahinda again Wimal see Welikada → 2017-01-12 08:47:00

මහින්ද යළිත් විමල් බලන්න වැලිකඩට
2017-01-12 08:47:00
Views : 2242

තම පාලන සමයේ ගිවිසුම්වලට අනුව කටයුතු කරන ලෙස තමන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


(under the courtesy of hirunews news web)

    All Stories