TharunayaSinhala News →Indian Cricket Team West Indies Islands 49 days → 2016-06-03 09:27:00

ඉන්දීය ක්‍රිකට් පිල දින 49 ක් කොදෙව් දුපත්වල
2016-06-03 09:27:00
Views : 162

ඉන්දීය ක්‍රිකට් පිල දීර්ඝ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් ජූලි 6 වනදා ආරම්භ කරනවා.

එහිදී තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අතර පළමු තරගය ජැමෙයිකාවේ, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

දින 49 ක් ක්‍රියාත්මක ඉන්දීය පිලේ කොදෙව් සංචාරය නිමා වන්නේ අගෝස්තු 23 වනදායි.

ඉන්දීය පිල දිගුකලකට පසු බටහිර ඉන්දීය කොදෙව්හි දීර්ඝ සංචාරයකට එක්වන්නේ මේ වසරේදීයි.
(under the courtesy of hirunews news web)

    All Stories