TharunayaSinhala News →If US $ 3 million will be visa → 2017-01-12 01:51:00

ඩොලර් ලක්ෂ 3ක් නම් වීසා ලැබෙයි
2017-01-12 01:51:00
Views : 4892

විදේශීය ආයෝජකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක තනි පුද්ගල ආයෝජනය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම් වසර 2ත් 5ත් අතර කාලයක් තුළදී ඔවුන්ට තාවකාලික වීසා ලබා දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේය.


(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60