TharunayaSinhala News →Hillary presidential decision is → 2016-06-10 09:05:00

හිලරි ජනපතිවරණයට තීන්දු වෙයි
2016-06-10 09:05:00
Views : 368

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක‍්‍රටික් පක්‍ෂය අපේක්‍ෂකත්වය හිලරි ක්ලින්ටන්ට හිමිවන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ ඉහළ නියෝජිත පිරිසක් සමග පැවති හමුවකින් පසු ඔබාමා මෙම ප‍්‍රකාශය නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. හිලරි ක්ලින්ටන් අමෙරිකානු ජනාධිපති ධුරය සදහා වඩාත් සුදුසු අයෙකු බවද බැරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

    All Stories

Ads here
340 x 60