එල්ලා වැටෙන උදරය මට්ටු කරන ස්වභාවික පානයක් මෙන්න
2016-05-03 01:57:00  ★ 680

උදර මේදය දහනය කරනවාට අමතරව, සෞඛ්‍යය ප්රතිලාභ රැසක්ම ලබාදෙන පානයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ශරීර ශක්තිය වැඩිකිරීම සහ සම පැහැපත් කිරීම එවැනි ප්රතිලාභ කිහිපයකි.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ීය්රු වතුර ලීටර 1
ලෙමන් හෝ දෙහි යුෂ මේසහැඳි 4
කුඩාවට කපාගත් ඉගුරු කැබලි මේසහැඳි 1 1/2
මිරිස් කුඩු මේසහැඳි 1/2
කහකුඩු මේස හැඳි 1
උපදෙස්
වතුර රත්කරගෙන, එය මිනිත්තු 5ක් පමණ සිසිල් වෙන්නට ඉඩහරින්න.
ඉන් පසුව සියලුම අමුද්‍රව්‍ය එකම බඳුනකට එකතු කොට, වතුර එකතුකොට හොඳින් කලවම් කරගන්න.
එලෙස සකසාගත් මිශ්‍රණය මුළු දවස පුරාවටම ටික ටික පානය කරන්න.
පළමු දවස් 10 ඇතුලත පැහැදිලි වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි.
තමන්ට කැමති දවසක් එක දිගට ඔබට මෙය පානය කරන්නට පුළුවන්.

Courtesy : nodutulokaya
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com