TharunayaSinhala News →Heating to increase US presidential battle → 2016-06-03 09:34:00

අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ උණුසුම වැඩිවෙයි
2016-06-03 09:34:00
Views : 112

අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ උණුසුම තව තවත් ඉහළ යමින් තිබෙනවා. එ් එරට නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ කථානායක පෝල් රයන්ගේ ප‍්‍රකාශයක් හේතුවෙන්.

ඔහු පවසා ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තමන් ඡන්දය ප‍්‍රකාශ කරන බවයි. එය ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඉදිරි මැතිවරණ සටනට විශාල ශක්තියක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර ඩිමොක‍්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් අවධාරණය කර ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ භයානක නොගැලපීම් රැුසක් ඇති බවයි.
(under the courtesy of nethfm news web)

    All Stories