පියයුරුවලට ආදරය කරන ගැහැණු ළමුන් මේ දේවල් කරන්න එපා

2016-04-28 01:28:00       697
feature-top
දිනකට කිරි කෝප්පයක් පානය කරන පුද්ගලයින් හා සසඳා බලන විට, දිනකට කිරි කෝප්ප තුනකට වඩා පානය කරන පුද්ගලයින්ට පියයුරු පිළිකාවන් ඇතිවීමට තුන්ගුනයකට වඩා වැඩි අවදානමක් ඇති බව නොර්වේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිඛෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුල පියයුරු පිළිකා අවදානම වැඩිවිය. විද්‍යාඥයින් නම් පවසන්නේ කිරි පරිභෝජනය ඒ සඳහා වගකිවයුතු බවයි.

අලූත්ම සංඛ්‍යාලේඛනවලට අනුව, වැඩිම පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හමුවන්නේ පින්ලන්තයෙන්, ස්වීඩනයෙන් බ්‍රිතාන්‍යයෙන්, කැනඩාවෙන් සහ ඇමරිකාව වැනි රටවල්වලිනි. කිරි නිෂ්පාදනයෙන් සහ පරිභෝජනයෙන් ඉහලින්ම සිටින්නේ එම රටවල් බව ඔබ දන්නවාද ? ඒවගේම කිරි පරිභෝජනය අවම රටවල්වල පියයුරු පිළිකා අවදානම අවම මට්ටමක පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

අපි පරිභෝජනය කරන කිරිවල පිළිකාවන් ඇතිවීම සඳහා උදව් වෙන හෝමෝනයන් සහ නොයෙකුත් සංයෝගයන් අන්තර්ගතව තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔබ නොදැන සිටියාට සකස්කරන ලද විටමින් ඩී අතිරේකද කිරිවලට සහ අනෙකුත් කිරි නිෂ්පාදනවලට එකතු කරනවා. එහි ඇති අහිතකර බව වැඩිදුරටත් සනාත කරමින්, අනෙකුත් පුද්ගලයින් හා සසඳා බලන විට පියයුරු පිළිකාවන් වැළඳී ඇති පුද්ගලයින් සංයෝගාත්මක විටමින් ඩී දෙගුණයකටත් වඩා වැඩියෙන් අනුභව කරන බව හෙළිවී තිඛෙනවා.

අධික කිරි පරිභෝජනයට අමතරව, දුක්පත් ආහාර වේල් පරිභෝජනය කිරීම, එළවලූ සහ මාළු අඩුවෙන් අනුභව කිරීම, අධික සීනි පරිභෝජනය, ඌරු මස් වැඩිපුර අනුභව කිරීම සහ තද තනපටි පැළඳීම වැනි හේතූන් නිසාද පියයුරු පිළිකා අවදානම වැඩිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.

Courtesy :Sinhalalipi.com


More News »