TharunayaSinhala News →Freshwater fish industry development the North → 2016-12-29 09:26:00

උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ දියුණුවට පියවර
2016-12-29 09:26:00
Views : 539

උතුර පළාතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අපනයනය දියුණු කිරිමට ධීවර අමාත්‍යංශය සූදානම් වනවා.

ඒ අනුව එම පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් තෝරා ගෙන ඔවුන් මිරිදිය ධිවර කර්මාන්තය සදහා යොමු කිරිමටයි සැළසුම් කර ඇත්තේ.  

ඊට අදාල ප්‍රාග්ධනය සහ තාක්ෂනික පහසුකම් ලබාදීමටද ධීවර අමාත්‍යාංශය සූදානම් වනවා.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60