Facebook ඇවිල්ලා ආදරවන්තයින් කරන මෝඩ වැඩ

2015-06-04 02:51:00       710
feature-top
ඉතින් කොහොමද යාලුවනේ . ඔන්න අද කියන්න යන්නේ අපිට නැතුවම බැරි Facebook එක ගැන. ඇත්තටම මම දකින විදියට නම් Facebook කියන්නේ මෑත ඉතිහාසයේ ලොව උඩු යටිකුරු කර දෙයක්. facebook එක කොයි තරම් බලවත් දෙයක් ද කියලා මුළු ලෝකෙම දැන ගත්තේ අරාබි වසන්තය හරහා රටවල් ගානක නායකයෝ එලවලා මරලා දැම්මට පස්සේ. ඊට පස්සේ පහුගිය මැතිවරණයෙන් පස්සේ අපේ ලංකාවේත් බයියෝ ටෝයියෝ දෙගොල්ලමත් දැන ගත්තා facebook එකට කරන්න පුළුවන් දෙවල්.

More News »