TharunayaSinhala News →Essex Essex more Aboriginal → 2016-05-10 09:15:00

එසෙක්ස් පිළට වැඩි වාසී
2016-05-10 09:15:00
Views : 24

ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු කි‍්‍රකට් තරගයේ 3 වන සහ අවසාන දිනය අදයි.

ඊයේ (09) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 42ක් රැස්කරගෙන සිටියා.

පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ඔවුන් ලකුණු 254ක් රැස්කර සිටියා. එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 412ක් රැස්කර ගත්තා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 116ක් පිටුපසින් සිටිනවා.

චෙම්ස්ෆෝර්ඞ් හි කන්ටි‍්‍ර කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-