TharunayaSinhala News →Ecuador earthquake death toll rises → 2016-04-18 09:07:00

ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
2016-04-18 09:07:00
Views : 138

ඉක්වදෝරයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව එක්දහස් පන්සියයකට අධික වන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 07.08 ක් ලෙස සටහන් වුණා.

විපතට පත්වුවන් බේරා ගැනීම සඳහා දසදහසක හමුදා බලඇණියක් සහ තුන්දහස් පන්සියයක පොලිසි බලඇණියක් යොදවා තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Ads here
340 x 60