TharunayaSinhala News →Drought must address Parliament → 2017-01-12 01:58:00

නියඟය ගැන පාර්ලිමේන්තුවේ කතා කළ යුතුයි
2017-01-12 01:58:00
Views : 530

නියඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරි පක්ෂ නායක රැස්විමේදී මේ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එවැනි ආපදා තත්ත්වයකට මුහුණදීමට ඇති හැකියාව සහ සූදානම පිළිබදව  රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.


(under the courtesy of adaderana news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-