TharunayaSinhala News →Dilshan was removed personal reasons → 2016-06-01 08:43:00

ඩිල්ෂාන් ඉවත්වුනේ පෞද්ගලික හේතුවකට
2016-06-01 08:43:00
Views : 34

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියෙන් තිලකරත්න ඩිල්ෂාන් ඉවත් වී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත එම තරගාවලියට එක් නොවන බව මීට දින කිහිපයකට පෙර ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී ඩිල්ෂාන් පැවසුවේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් තමන් මෙම තරගාවලියට සහභාගි නොවන බවයි.

ඉදිරියේදී  ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට කී‍්‍රඩා කිරීමට අපේක්‍ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-