TharunayaSinhala News →Despite criticism done staff development President → 2017-01-12 08:43:00

විවේචන එල්ල කළද සංවර්ධන කාර්ය ඉටුකරනවා - ජනපති
2017-01-12 08:43:00
Views : 439

සංවර්ධන වැඩපිලිවෙලේදී රජයට කුමන චෝදනා සහ විවේචන එල්ල කළද ඒ සියල්ලටම මුහුණදෙමින් රටට අවශ්‍ය සංවර්ධන කාර්යය නිසිලෙස ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

බකමූණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


(under the courtesy of hirunews news web)

    All Stories