යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න - ගැහැණු ළමුන්ට විශේෂයි
2016-04-28 01:22:00  ★ 681

යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞඛ්‍යය බරපතල ලෙස අනතුරට පත්වෙන්නට ඉඩ තිඛෙනවා. අපි ඔබව දැනුවත් කරන්නේ බොහෝ දෙනෙක් පොදුවේ සිදුකරන එවැනි අයහපත් පුරුදු කිහිපයක් පිළිබඳවයි. ඔබ තුලත් එම අයහපත් පුරුදු පවතිනවානම් වහාම එය නිවැරදි කරගන්ට උත්සහ කරන්න.
1. ප්‍රමාණයෙන් කුඩා යට ඇඳුම් පැළඳිම නිසා අපහසුතාවයක් ඇතිවෙනවා වගේම සෞඛ්‍යයට අහිතකර තත්වයක්ද ඇතිවෙනවා.
2. යට කලිසම් අතරින් අපිරිසිඳුම යට කලිසම් විශේෂය වන්නේ කරපටි වලින් සමන්විත යට කලිසම් විශේෂයයි. එය ලෙඩරෝග ඇතිකරන බැක්ටීරියා වලින් පිරී පවතින ගෘහයකට සමාන කලහැකිය.
3. සින්තටික් සහ සිල්ක් වර්ගයේ යට කලිසම් භාවිතය වහාම නතර කලයුතුයි. මොකද, එවැනි රෙදි වලින් සමන්විත යට කලිසම් පැළඳ සිටින විට රහස් ප්‍රදේශයට හොඳින් වාතාශ්‍රය ලැඛෙන්නේ නැහැ.
4. අධික ලෙස දහදිය දමන යටකලිසම් භාවිතයද අහිතකර බව හොඳින් මතක තබාගන්න. ආසාදනයන් ඇතිවීම පාලනය කරගැනීමට නම් , හැකි පමණ ඉක්මනින් යට කලිසම් මාරු කිරීමට කටයුතු කල යුතුයි.
5. ඇග හැඩකර ගැනීම සඳහා පළඳින තද යටකලිසම් විශේෂය නිසා නොයෙකුත් ශාරීරික සංකූලතාවයන් ඇතිවිය හැකි බව ඔබ දන්නවාද ?
6. යෝනිය විසින් නිපදවන ලබන ස්වභාවික තෙතමනය හොඳින් ආරක්ෂා වීමට නම් එය ආවරණය වී පැවතිය යුතුයි. එම නිසා මුළු දවස පුරාවටම යට ඇඳුම් පැළඳ නොසිටීම ශරීර සෞඛ්‍යයට හිතකර පුරුද්දක් නොවෙයි.
7. නමුත් රාත්‍රී කාලයේදී යට ඇඳුම් පැළඳීමෙන් වැළකී සිටීම නම් හිතකර සෞඛ්‍යය පුරුද්දකි.
8. රෙදි සේදීම සඳහා භාවිතා කරන ඇතැම් කුනු පහකරන නිෂ්පාදන ඔබට අසාත්මික වෙන්නට පුළුවන්, එම නිසා (නන් හයිපෝඇලර්ජනික්ෆ වර්ගයේ නිෂ්පාදනයක්ම භාවිතා කරන්නට මතක තබාගන්න.

Courtesy :Sinhalalipi.com
බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com