TharunayaSinhala News →Burqa City bombing → 2016-04-29 09:03:00

බුර්සා නගරයට බෝම්බ ප්‍රහාරයක්
2016-04-29 09:03:00
Views : 192

වයඹදිග තුර්කියේ බුර්සා නගරයේ දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ කාන්තාවක් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.

ඉන් පුද්ගලයන් 8 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. ප‍්‍රහාරයෙන් දේවස්ථානයට අලාභහානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ කුමන පාර්ශ්වයකින්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60