රස්සාව ජීවිතය කරගන්න එපා

2015-05-28 11:38:00       701
feature-top
ඉතින් කොහොමද යාළුවනේ.අපි හැමෝම ජිවත් වෙන්න රස්සාවක් කරනවනේ.එත් මේ රස්සාවට අපේ ජිවිත වල ඕනෙවට වඩා තැනක් දෙන්න ගියොත් අපේ සතුට නැති වෙනවා.සතුට එකතු කරන්නේ කොහොමද? දුක අඩු කරන්නේ කොහොමද කියලා ගණිතය අපට කියලා දෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙන බව ගණිතය කියලා දෙනවා

wishmalokaya



More News »