TharunayaSinhala News →Belgium deported Paris attack suspect → 2016-04-28 09:26:00

පැරිස් ප‍්‍රහාරයේ සැකකරු බෙල්ජියමෙන් පිටුවහල් කෙරේ
2016-04-28 09:26:00
Views : 130

ප‍්‍රංශයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පැරිස් ප‍්‍රහාරයේ සැකකරු අබ්දෙස්ලාම් බෙල්ජියමෙන් පිටුවහල් කර තිබෙනවා.

බී බී සී ලෝක සේවය පැවසුවේ සැකකරු මෙම ප‍්‍රහාරයෙන් පසු මාස 4 කට ආසන්න කාලයක් බෙල්ජියමේ සැඟව සිට ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගැණුනේ ඉකුත් 18 වනදායි. බ‍්‍රසල්ස් නුවරදී උපත ලබා ඇති 26 හැවිරිදි මෙම සැකකරු ප‍්‍රංශ ජාතිකයෙකු වනවා. ඉකුත් නොවැම්බර් 13 වනදා එල්ල වූ පැරිස් ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 130 දෙනෙකු මියගියා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60