TharunayaSinhala News →Beat Mumbai Indians → 2016-05-02 08:52:00

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයක්
2016-05-02 08:52:00
Views : 83

අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවති තරගයකින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, රයිසින් පූනේ සුපර්ජයන්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 159ක් රැස්කළා.

මුම්බායි කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් දැවී එම ඉලක්කය හඹා ගියා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-