TharunayaSinhala News →B indikage took the bronze medal is silver → 2016-07-21 09:11:00

ලෝකඩ රැගෙන ආ ඉන්දිකගෙ පදක්කම රිදී වෙයි
2016-07-21 09:11:00
Views : 239

ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළලේදී කිලෝග‍්‍රෑම් 69 බර පංතිය යටතේ බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ශී‍්‍ර ලංකාවේ ඉන්දික දිසානායකට එම ඉසව්වෙන් රිදී පදක්කම හිමිව තිබෙනවා.

ඒ, රිදී පදක්කම දිනාගත් මැලේසියානු කී‍්‍රඩකයා තහනම් උත්තේජක භාවිත කළ බව හෙළිවීමත් සමගයි. තමන්ට රිදී පදක්කමක් හිමිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් ඉන්දික දිසානායක පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Ads here
340 x 60