TharunayaSinhala News →A warning about a terrorist attack in France → 2016-06-01 08:44:00

ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ගැන ප‍්‍රංශයට අනතුරු ඇඟවීමක්
2016-06-01 08:44:00
Views : 77

ප‍්‍රංශයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා.

ප‍්‍රංශයේ පැවැත්වීමට නියමිත 2016 යුරෝපා පාපන්දු ශූරතා තරගාවලියේදී මෙලෙස ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවටයි එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

ජුනි මස 10 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය නැරඹීමට ලොවපුරා පාපන්දුලෝලීන් විශාල පිරිසක් ප‍්‍රංශයට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-