TharunayaSinhala News →A meeting between the President and the artists → 2017-05-19 04:49:00

ජනපති සහ කලාකරුවන් අතර හමුවක්
2017-05-19 04:49:00
Views : 285

කලාව, සංස්කෘතිය, සිනමාවේ ඉදිරි ගමන සහ ඒ පිළිබඳ ඉදිරිපත් වන විද්වත් යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා අඛන්ඩ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දී තිබෙනවා.

ඒ විද්වත් කලාකරුවන් සමඟ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

ජනමාධ්‍ය,සංස්කෘතික සහ අධ්‍යාපන අමාත්‍යංශවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් එම වැඩපිළිවෙල මෙහෙයවීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.




(under the courtesy of hirunews news web)

    All Stories
Ads here
340 x 60