TharunayaSinhala News →A bridge across the Red Sea → 2016-04-10 09:08:00

රතු මුහුද හරහා පාලමක්
2016-04-10 09:08:00
Views : 59

ඊජිප්තුව සහ සෞදි අරාබිය යාකරමින් රතු මුහුද හරහා පාලමක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.

සෞදි අරාබි රජු විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙරට අතර වෙළද ගණුදෙනු ශක්තිමත් කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ හරහා ආසියානු සහ අප‍්‍රිකානු මහද්වීප අතර වෙළද ගණුදෙනුද ශක්තිමත් වනු ඇති බවයි සෞදි රජු පෙන්වා දෙන්නේ.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-