TharunayaSinhala News →413 die in Ecuador → 2016-04-19 09:30:00

ඉක්වදෝරයේ 413ක් මියයයි
2016-04-19 09:30:00
Views : 43

ඉක්වදෝරයේ සිදු වූ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 2500ක්.

මෙම භූකම්පනය සිදුවුණේ ඉකුත් සෙනසුරාදා දිනයේයි.

එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක එ්කක 7 යි දශම 8ක්.

භූකම්පනයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සහ සුන්බුන් අතර කිසියම් පිරිසක් සිර වී සිටීදැයි සොයා සහන මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි.

(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-