මං තීරු නීතිය අද සිට දැඩි වෙයි

Jun 10, 2019 09.46am
feature-top
මීට පෙර මං තීරු නීතියට අනුගත වීම සදහා පොලිස් මුලස්ථානය විසින් සති දෙකක කාලයක් ලබා දුන් අතර එම කාලය ද ඊයේ(09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව අද (10) දිනයේ සිට ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

අද දිනයේ සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »