අණ නොතකා ධාවනය කළ රථ දෙකකට වෙඩි

May 11, 2019 09.13am
feature-top
වත්තල, හුණුපිටිය මාර්ග බාධකයේදී අණ නොතකා පළා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාව කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ, අද අලුයම එම වෙඩි තැබීම් සිදු වූ බවයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »