මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී 200 ක්

May 02, 2019 09.32am
feature-top
මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී ගුරුවරුන් 200 ක් බදවා ගැනෙයි .

මෙම ගුරුවරුන් සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය අද ( 3 ) පෙ.ව 11.00 මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »